Saturday, January 27, 2018

ශේෂ්ණි............... හැඳින්වීම.............

ශේෂ්ණි........
කතා මාලාවෙ පලමු කතාව.......
අභිරහස් මිනීමැරුමක්......
ලඟදීම.........
බලාපොරොත්තු වන්න......
.
.
මිනීමැරුමක් සොයා යන යොවුන් රහස් පරීක්ෂක වරිය මේ මිනීමැරුම ගැන සොයා ගනීද...?
වෙනස්ම ආරක කතාවක්.......
කියවන්න කැමති නම්........
මෙන්න අලුත්ම එක......
.
.
"සර්... මේ මිනීමැරුම ගැන හොයන්න පුලුවන් එකම එක්කෙනයි මේ  ලංකාවෙ ඉන්නෙ." කොස්තාපල් සිගේරා එසේ පැවසුවේය...
.
.
"ශේෂ්ණි... ඔයා කැමතිද මේ කේස් එක හැඩ්ල් කරන්න...?" පොලිස් පරීක්ෂක තම කටහඬ අවදි කලේ එසේය....
.
.
"මේක මහ කෘර මිනීමැරුමක් ශේෂ්ණි.... කොහොමද මේකෙ අග මුල හොයන්නෙ...?" ප්‍රශ්නාර්ථයක් මූනේ මවා ගනිමින් ⁣රවිශ්නා ඇසීය...
.
.
මෙවන් සිදුවීම් ගොඩක් ඇතුලත්.......
නවතම කතාව.......
ලඟදීම........
.
.
ශේෂ්ණි...........

No comments:

Post a Comment